ශ්‍රී සම්බෝධි ගංගාරාම මෙහෙණි ආරාමය, සිවුරුළුමුල්ල, වැලිවේරිය
අභිනව චෛත්‍යය රාජයාණන් වහන්සේ ඉදිකිරීමේ පිංකම උදෙසා අරමුදල් රැස් කිරීම

ගඩොල් ගලක් පරිත්‍යාග කර ඔබත් බැති සිතින් එකතු වන්න.
රු.40/-

ගොඩනැගිලි කමිටුව:
ගංගා මෙනවිය – 077 43 16 500
වනසිංහ මහතා – 077 91 64 146

Leave a Reply